CPU | Motherboard
 
Notifications
Clear all

CPU | Motherboard

5 Posts
5 Users
0 Reactions
295 Views
0
Topic starter

asus H81-gamer thamath shop vala thiyanavada

5 Answers
0

okkanam mama belapu shop wala stock ne.

oya model ekke mekka ASUS H81M-C  thiyanawa me link ballana

http://www.barclays.lk/bc/itemdesc.asp?ic=45209&eq=&Tp=

0

දැන් ලංකාවේ ගොඩක් shop වලට websites තියෙන නිසා මේ site list එකක් දාමු. ඒක හැමෝටම බලන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත් වෙයි මේ වගේ දේවල් හොයාගන්න

0

laptops wala i7 7th gen & i7 8th gen wala performance loku wensak tyeda?

0

mata oya ganna inna laptop dekka model numbers hari CPU deke model numbers hari ewanna puluwanam hariyatama kiyanna puluwan performance athi wedi mokkada kiyala.

oyata puluwan me link ekkata gihin processors dekka compare karala ballana

https://cpu.userbenchmark.com/

0
Quote from gihan pasindu on January 27, 2019, 9:13 am

laptops wala i7 7th gen & i7 8th gen wala performance loku wensak tyeda?

helllo, ඔව් laptop cpu වල 7th gen u series ඒවල තිබ්බෙ cores 2යි threat4යි ඒත් 8th gen වල cores 4යි thread 8යි. අනික ඒ වගේම gaming series processor (7th gen වල HQ හා 8th gen වල H) series එකේත් ඒ වගේම cores and thread වැඩිවීමක් තියෙනව. සාමාන්‍යෙන් 60%ක වගේ performance improvment එකක් තියෙනව කියල තමා කියන්නෙ. ඒත් laptop එකේ thermal, අනික් components එක්ක ගත්තම ඒක වෙනස් වෙන්න පුලුවන්.

 

 

Share: