CPU & Motherboard
 
Notifications
Clear all

CPU & Motherboard

11 Posts
5 Users
0 Reactions
286 Views
0
Topic starter

මේ මගෙ දැනට තියන cpu එකයි motherboard එකයි:

*Core i5 7500

*MSI B250M PRO VDH

මං 8th Gen  වලට upgrade කරන්න හිතාගෙන ඉන්නෙ මේ cpu එකයි motherboard එකයි දාල

*Core i5 8600K

*Asus ROG Strix b360-f

*Corsair H60 Hydro series liquid cooler

Upgrade එකේ අවුලක් නැද්ද ?

11 Answers
0

කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයා change කරන්න. ඔයාගේ අනික් components කොහොමද pc එකේ

0

i5 eka 'k' series ekk neda? oya k series ekk ganne oc krnd nm baod eka 'b' siries hariyanne mn dnna widyt. oya i5 8600k gnnwnm z370 board ekk gnd one(kemathi brand ekkin).

0

අහ සමාවෙන්න. මෙහෙමයි. prpcessor එකක් k series උන පමනින් overclock කරන්න බෑ. motherboad එක z series එකක් වෙන්න ඕන. ඉතින් 8600k  එකකට යනවනම් අනිවාර්යන්ම z370 එකකට යන්න නැත්නම් 5600k එකක් දාලා වැඩක් නෑ.

0
Topic starter

මගෙ අනික් components ටික :-

Gigabyte G1 GTX 1060 6gb

Gskill Ripjaws V 2800Mhz 8GB x 2

600w powersupply

* මට එහෙනම් හොද z series motherboard ටිකක් mention කරන්න පුලුවන්ද brand එකත් එක්ක? Rs 30,000 - 35,000 range එක අතර යන?

0

Asus PrimeZ370-P II DDR4 MotherBoard

MSI Z370 PC PRO

Asus ROG Strix Z370-F DDR4 MotherBoard

Gigabyte Z390 Aorus Elite

 

0

Z390 EKK GTTGNM GDK HODAI.EKAT 8TH GEN OR 9TH GEN DEKAMA DND PULUWN.

AORUS ELITE Z390 GND. 38500 LKR

oya i5 8600k gnne rs 54000 nm eka gnnethw i5 9600k ekama gnd.eka rs.56500

http://www.nanotek.lk/product/855

mkd i5 9600k eka single core performance waladi i7 8700k ekath wada hdai.

budget eke hetiyt kemeththak krnd.mn unanm oya wede thama krnne

0
Topic starter

Aorus Elite z390 motherboard එකයි i5 8600k හරි 9600k එකක් හරි ගන්න තමයි දැනට plan කරගෙන ඉන්නෙ..

මම upgrade එකක් විදියට කරන්න ඉන්නෙ මගෙ දැනට තියන cpu, motherboard දීලා ගත්ත shop එකෙන්ම අලුත් cpu ,motherboard ටික දාගන්න.

0

Ow oya components dekkama hodai ekka para 9th gen ekkata yanna

0

on board vga එකක් වැඩ කරනවද බලා ගන්නේ කොහොමද.....

0
Quote from sithiboy on January 29, 2019, 8:29 pm

on board vga එකක් වැඩ කරනවද බලා ගන්නේ කොහොමද.....

මොකක්ද ? වෙලා තියෙන ප්‍රශ්නය වැඩ කරනවද කියල බලන්න ඕනෙ

0

@chandula mekka ganna dai.

Share: