CPU | MMOTHERBOARD
 
Notifications
Clear all

CPU | MMOTHERBOARD

1 Posts
2 Users
0 Reactions
188 Views
0
Topic starter
  • Mata pc ekka hadaganna oni. Mm issarahata video editing walata karanna i e hinda tiyena aduma MOTORBOARD ekakk ganna oni issarahat update karahanna puliwan. AMD walin wage.
1 Answer
0

ඉස්සරහට ryzen 5000-series එකකට වගේ upgrade වෙන්න ඕනි නම් හොදම B550 motherboard එක price එකක් බලද්දී. හැබැයි AMD වල හොදම motherboard එක X570, හැබැයි එකට වියදම් කරන්න ඕනි ගොඩක් high-end build එකක් කරනවා නම්විතරයි.

සමහර B450 motherboard උත් ryzen 5000-series support කරනවා, එ නිසා එක හරියට හොයලා බලලා ගන්න. හැබැයි එවල pice gen 4 support නැ.

 

Share: