Cpu max memory
 
Notifications
Clear all

Cpu max memory

1 Posts
2 Users
0 Reactions
193 Views
0
Topic starter

Cpu akaka max memory size aka 16gb nan akata wada ram memary akak hariyata 32gb wada gahanda puluwanda

1 Answer
0

ඔයාගෙ CPU model number එක Search කරාම ඒ CPU එකට අදාල සම්පූර්ණ විස්තර බලාගන්න පුලුවන්. CPU එකේ Spec එකේ තියෙන්නෙ 16GB නම් ඊට වඩා Support කරන්නෙ නැහැ. නිෂ්පාදකය සදහන් කරන ප්‍රමාණයට වඩා යන්න බැරි එක සාමාන්‍ය දැනීම අනුව තේරුම් ගත යුතු දෙයක්.

Share: