Notifications
Clear all

CPU heat

3 Posts
3 Users
0 Reactions
199 Views
0
Topic starter

Man gawa ryzen 7 ekak tiyenne. Idle tiyeddi ryzen balanced power option eka dala tiyeddi average temp eka yanne 60-65 athara games gahaddi or cpu eka load wena wadak karaddi 70c-80c athara yanawa. Samahara welawata eka para 85 wage gihilla aith second eken adu wenawa

3 Answers
0

85c වලට එහා යන්නෙ නැත්නම් ප්‍රශ්නයක්න් ඈ.ඔය temp අව්ලක් නෑ.

හැබැයි එක පාරටම වැඩි වෙලා අඩු වෙන්නෙ ඇයි කියල දන්නෙ නෑ.@chandula @gadgets මෙහෙම වෙන්නෙ මොකද?

0
Quote from Senuka X on June 16, 2020, 9:29 pm

85c වලට එහා යන්නෙ නැත්නම් ප්‍රශ්නයක්න් ඈ.ඔය temp අව්ලක් නෑ.

හැබැයි එක පාරටම වැඩි වෙලා අඩු වෙන්නෙ ඇයි කියල දන්නෙ නෑ.@chandula @gadgets මෙහෙම වෙන්නෙ මොකද?

මගේ Ryzen 3-3200G එකත් ඔහොම Temperature එක විඩින් විඩේ රටාවකට වගේ එකපාර අඩු වැඩි වෙනවා idle Temperature එකේදී................ (මම Photo එකක් දාන්නම්. 👇)

0
  • බලන්නකෝ රටාවකට වගේ අඩු වැඩි වෙනවා............
  • 38C-48C අතර උෂ්ණත්වය දෝලනය වෙනවා...................
  • මම හිතන්නේ ඒ AMD Ryzen CPUවල හැටි වෙන්න ඇති නේද?

@gadgets @chandula Please Reply 👆...................................

Share: