Notifications
Clear all

CPU heat

5 Posts
2 Users
0 Reactions
228 Views
0
Topic starter

Games gahaddi auto close wenawa apahu desktop ekata ...... a cpu heat eka wadi nisada?

5 Answers
0

CPU එක overheat වෙනවානම් ගොඩක් වෙලාවට මුලු computer එක off වෙලා යනවා.

ඔයා msi afterburner software එක පාවිච්චි කරලා game ගහන වෙලාවට cpu සහ graphic card එකේ temperature එක බලන්න. CPU එක 90-100c වගෙ යනවා නම් cpu එකෙ overheating අවුලක්.

Game එක auto close වෙලා desktop එකට වැටෙනවා කියන්නේ වෙන මොකක් හරි අවුලක් වෙන්න ඇති, සමහර විට game එකෙ අවුලක් වෙන්න පුලුවන්. ඔයා ගහන ඔකොම games auto close වෙනවා ද?

https://youtu.be/-5SZCLKdgOQ

0
Topic starter

Afterburner eka use kara .... eke cpu-80 max gpu - 65 max wage yanne... alutha game okkoma ehemai... odyssey , forza horizon 4 ...    psu ekath 500w thiyenne...  pc spec..

i5 2400 , 8 gb ram , 1050 ti 4gb...... graphic setting medium dammath close wenawa.....

0
Topic starter

 

mage psu eka meka thiyenne.... meka hodiada?
0
Topic starter

 

0
Topic starter

 

Share: