Notifications
Clear all

Cpu & gpu

1 Posts
2 Users
0 Reactions
223 Views
0
Topic starter

මගෙ දැන් තියෙන්නෙ i5 7400 processor එක...මට මෙ processor එකෙන් RTX card එකක් bottleneck නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද...??

1 Answer
0

ඔයා මේ system එක gaming වලට ද video editing හා grapics designing වලට ද පාවිච්චි කරන්නේ සිතා හොද Grapics Card එකක් තෝරගන්න .

Share: