cpu genaration
 
Notifications
Clear all

cpu genaration

3 Posts
3 Users
0 Reactions
152 Views
0
Topic starter

samnyen gaming saha desktop wada walata hoda i5 nd gen 2500 cpu ekda naththan i3 7th gen 7100 cpu ekda..............genaration eka wadi weddi perfomnce wadi wenwada...mkkd oya 2n hoda........

 

3 Answers
0

i3 7100 හොදයි. i5 2nd gen CPU 32nm හින්දා power consumption එකත් වැඩියි.

TDP

i5-2500-95W

i3-7100-51W

13-7100 14nm CPU එකක් හින්දා i5-2500 ට වඩා Power to performence වැඩියි.

i5-2500 support කරන්නෙ DDR3 විතරයි. ඒත් i3-7100 DDR4 2400mhz දක්වා වැඩ කරනවා.

Intel Core i3-7100 vs Intel Core i5-2500: What is the difference? (versus.com)

ඒත් ඔයා i3 8th gen cpu එකකට ගියොත් ඔයාට cores 4 කුත් ලැබෙන නිසා ඒවගෙ එකකට යන්න තියෙනවනම් හොදයි. ඔයා අලුතෙන්ම build එකක් නම් කරන්නෙ ryzen 3 2nd gen හරි 3rd gen හරි CPU එකකට ගියොත් සුපිරි performance එකක් ගන්න පුලුවන්. (Ryzen 3 3200g cpu eka 21000/= ට වගේ ගන්න පුලුවන්. එකෙ එන Vega 8 intergrated graphicsත් intel hd grapchics වලට වඩා සුපිරියට වැඩ කරනවා. )

intel hd 630(i3 7100) vs rx vega 8(AMDRyzen 3 3200g)

UserBenchmark: AMD RX Vega 8 (Ryzen iGPU) vs Intel HD 630 (Desktop Kaby Lake)

0
Topic starter

thank u very much..eth thwa deyak ...i3 7100 eke 2 cores ne....i5 2500 eke 4cores ne...ethkota gaming wadi ehema perfomance kohomada....4 cores hinda..

 

0

i7 1st Gen. 870 ෆොසෙසර් එක හොඳයි ද, බජට් එකකට. ඒකේ පවර් සප්ලයි එක විදියට 400W එකක් ප්‍රමාණවත් ද?

Share: