Notifications
Clear all

cpu gana

9 Posts
5 Users
0 Reactions
285 Views
0
Topic starter

dual cpu mother bord ekaka gaming walata professional weda walata kohomada performance ani ewata wada boot speed godak wedida. e gana poddak kiyala denna.

 

9 Answers
0

@chandula meka poddak ballana.

0
Topic starter

mage thiye hp probook  4530s  eke i5 ekata i7 gahanna puluwanda raam eka 8gb thiyenne ekath upgrade karanna puluwanda hard ekath ssd gahanna oni speed wedi kara ganna

 

0

1. Dual CPU Motherboard නම් දැන් වැඩිය භාවිතා වෙන්නෙ නැහැ. මොකද එකම CPu එකේ Cores ගාන වැඩි කරන්න පුලුවන් නිසා.

1. ඔයාගේ laptop එක 2nd gen එකක්. laptop වල CPU මාරු කරන්න බැහැ. SSD එකක් සහ RAM එක වැඩි කරගන්න පුලුවන් වෙයි. නමුත් RAM එක ගන්න තියෙනවද බලන්න.

0

Aluthin enna thiyana ryzen 3gen cpu lankawata enna kochchara kalayak yaida. Aluthin pc ekak hadanna inne ryzen 3gen walin.

 

0

මම හිතන්නේ  July - August වගේ වෙයි.

0

mata thiyana core 2duo pc eka i3 pc ekak karanna ona .eka karana widiha ha mila danna

0

Pc ekak hadanna oni gaming walata. 100000 kata withara thama karaganna oni. Ganna hoda cpu eka mokadda ryzen hari intint hari. Mama hithan hitiye ryzen 3 2200g  cpu ekkakata yanna. IntInt i3 8gen  cpu eka ryzen 3 cpu ekata wada hodaida.

 

0

 

  • මුලින්ම කියන්න ඔනේ ඔයාට core2duo processors එකක socket එක  LGA 775 එකට core i3 processors එකක් දාන්න බැ එක හිනදා motherboard එකකකුත් ගන්න වෙනවා
  • දැන් තියන technology එකකත් එක්ක 2nd hand නම් 4th generation build එකකටවත් යන්න ඔනේ barnd new නම් 8th generation එකකට යන්න ඔනේ
  • අලුත්ම build එකකට යනවනම් ඔයාට පරන pc එකෙන් hard,rom,casing විතරයි ගන්න පුලුවන් වෙන්නේ බොහොවිට.
  • 2nd hand build එකකට ගියත් මම හිතන්නේ ඔයාට දැන් තියන pc එකෙන් ram ddr 3 නම් විතරක් පාවිච්චි කරන්න පුලුවන්.
  • ඔයා අලුත් amd build එකක් කරන්න ඉන්නවනම් ඔය option දෙකම එච්චර පලදායි නැ.
  • ඔයාගේ දරනට තියන system එකේ full specs එවන්න එතකොට කියන්න පුලුවන් upgrade එකකට යද්දි මොනාද use කරන්න පුලුවන් වෙන්නේ කියලා.
0

@sandipa123

Gaming වලට නම් හොද single core strength වැඩි cpu එකක් තමයි intel වල single core strength එක amd එකකට වඩා වැඩි හැබැයි ගෙවන ගානට උපරිම performance එකක් හොයනවනම් amd  එකකට යන්න අවුලක් නැ.

https://youtu.be/2vYTn3nU4UM

https://youtu.be/5rxSZyQl7ts

මේ වගේ build එකක් හොදයි.

Share: