CPU fan running con...
 
Notifications
Clear all

CPU fan running constantly

1 Posts
2 Users
0 Reactions
188 Views
0
Topic starter

මගෙ laptop එකේ ( Asus vivobook x512DA, AMD Ryzen 5 3500u,  8GB ram with 256GB m.2 ssd ) cpu fan එක power button එක press කරන වෙලාවෙ ඉදන් high speed එක දිගටම කැ⁣රකෙනවා shutdown කරනකන්ම,

තව performance loss එකක් තියෙනවා, වෙනදා මම වැඩ කරපු application run වෙන්න ගොඩක් වෙලා යනවා, m.2 ssd එකක් දාලා තියෙන්නේ.

මම bios update කලා, bios window එකේ ඉද්දිත් cpu fan එක දිගටම කැරකෙනවා,

Windows reset කලා, format කරලා ubuntu 20.04 දැන්මා , ආයෙත් windows 10 දැම්මා, කිසිම වෙනසක් නෑ, ubuntu වලදිත් වෙනදට වඩා laptop එක slow,

Task manager එකේදි resource ගොඩක් use වෙන්නෙත් නැහැ, cpu එක heat වෙන්නෙත් නැහැ,

මම m.2 එකේ ප්‍රශ්නයක්ද බලන්න m.2 එක ගලවලා hdd එකට windows boot කරා, ඒත් කිසිම වෙනසක් නෑ,

My Asus app එකෙන් fan එක diogenes check එකක් කරද්දි fan එක off වෙලා නැවත කලින් විදිහටම high speed කැරනෙවා, ඒත් කිසිම error එකක් පෙන්නන්නෙ නැහැ,

මෙහෙම වෙන්න හේතුව mother board එකේ ප්‍රශ්නයක් ද?

මෙහෙම තියෙද්දි laptop එක use කරන එකෙන් ප්‍රශ්නයක් වෙයිද?

Any suggestion would be appreciated

1 Answer
0

ඔයා විවිද software diagnostic steps try කරලා හරි ගියේ නැති නිසා සහ cpu overheating වෙන්නේ නැතිනම් බොහෝවිට fan motor හෝ motherboard fan header එකේ අවුලක් වෙන්න ඇති. මේකට laptop repair center එකකින් check කරගන්න වෙයි. දිගටම fan එක high speed වැඩ කරොත් එක ඉක්මනින් fail වෙන්න පුළුවන්.

Share: