Notifications
Clear all

cpu fan

8 Posts
3 Users
0 Reactions
206 Views
0
Topic starter

Mama pc eke podi game ekek gahuwath (IGI) , you tube video ekak baluwath cpu fan eka godak speed karakenawa .eken loku noise ekakuth enawa. mokakda mekata hetuwa

CPU- i5 2500

RAM- 4 gb

PLEASE REPLY !!!!

8 Answers
0

එහෙම වෙනව ඇත්තෙ CPU එක ටිකක් රත් වෙනව ඇති. එතනදි ඒක Cool කරන්න වෙන්න ඕන Fan එක වේගෙන් කැරකෙන්නෙ.Game එක ගහද්දි නම් ඒක සාමාන්‍යයි,

YouTube Video බලද්දි දිගටම එහෙමද? Casing එකේ Fan එහෙම තියනවද?

0
Quote from Nilusha on August 24, 2020, 10:05 pm

Mama pc eke podi game ekek gahuwath (IGI) , you tube video ekak baluwath cpu fan eka godak speed karakenawa .eken loku noise ekakuth enawa. mokakda mekata hetuwa

CPU- i5 2500

RAM- 4 gb

PLEASE REPLY !!!!

core temp වගේ software එකක් දාල ඒ වෙලාවට සාමාන්‍යෙන් temperature එක වගේ ඒව බලන්න. අන්තිමටම thermal past මාරු කරේ කවද්ද ?

0
Topic starter

ow you tube video baladdi digatama karakenawa/casin eke fan naa

satiyakata kalin thermal paste maru kara

0
Topic starter

CPU eke temp eka maximum kochchara tibbata aulak nadda

0

85-90c

හැබැයි ගොඩ වෙලාවක් ඒ වගේ උශ්නත්වයක නොතියන එක හොදයි.

පොඩ්ඩක් Casing එකේ Side panel එක ගලවල බලන්න Fan එහෙමමද කියල.

0
Quote from Nilusha on August 26, 2020, 9:54 am

ow you tube video baladdi digatama karakenawa/casin eke fan naa

satiyakata kalin thermal paste maru kara

maximum 80-90 වගේ ඒත් ඒක idle නෙමෙයි ඒ කියන්නෙ අපි පොඩි වැඩක් කරද්දි temp එක සාමාන්‍යෙන් 50 around වගේ තියෙන්න ඕනෙ

0
Topic starter

mama cooler eka maru karoth intel cooler eka nathuwa tawa danna puluwan cooler monawada second hand

0
Quote from Nilusha on August 28, 2020, 3:05 am

mama cooler eka maru karoth intel cooler eka nathuwa tawa danna puluwan cooler monawada second hand

second hand nam ඔයාට බලන්න වෙනව shop වල cooler master වගේ brand එකකට ගියොත් හොදයි එත් Chinese තව cooler brands තියෙනව ඒවනම් shop වල තියෙන ඒව අනුව තමා බලන්න ඕනෙ

Share: