CPU ERROR, NO DISPL...
 
Notifications
Clear all

CPU ERROR, NO DISPLAY

2 Posts
3 Users
0 Reactions
279 Views
0
Topic starter

මගේ pc එක ඔන් කරාම no display, mothrboard එකේ CPU කියන ligth එක පත්තු වෙලාම තියෙනව. shop එකට ගෙනිච්චම cpu එක මරු කරල brand new CPU එකක් දැම්ම. shop එකේදි new cpu එකක් දැම්මම on උනා. pc එක ගෙදර ගෙනාවමත් පැය 2 විතර ඔන් වෙලා තිබිල අයේ ඉස්සර ලෙඩේම අවා(no display, Mothrboard eke CPU Ligth on).

මම pc එකට plug කරන input/output device එකක් නිසා CPU එකට damage වෙන්න පුලුවන්ද.

2 Answers
0

සාමාන්‍යයෙන් usb device, graphic card, pcie device වගේ දේවල් වලින් cpu ක්‍රියාවිරහිත වෙන්න බලන්නේ නැහැ. CPU ප්‍රශ්නයට බොහෝවිට motherboard අවුලක් හෝ power supply එකෙන් බලපෑමක් වෙන්න පුළුවන්. තව ram හේතුවෙන් boot ප්‍රශ්න ලැබෙන්න පුළුවන්.

ඒ parts තාවකාලිකව මාරු කරලා බැලුවොත් සමහරවිට ප්‍රශ්නයට හේතුවක් හොයාගන්න පුළුවන් වෙයි.

0
Quote from Krishan Nirodha on April 12, 2022, 8:51 pm

මගේ pc එක ඔන් කරාම no display, mothrboard එකේ CPU කියන ligth එක පත්තු වෙලාම තියෙනව. shop එකට ගෙනිච්චම cpu එක මරු කරල brand new CPU එකක් දැම්ම. shop එකේදි new cpu එකක් දැම්මම on උනා. pc එක ගෙදර ගෙනාවමත් පැය 2 විතර ඔන් වෙලා තිබිල අයේ ඉස්සර ලෙඩේම අවා(no display, Mothrboard eke CPU Ligth on).

මම pc එකට plug කරන input/output device එකක් නිසා CPU එකට damage වෙන්න පුලුවන්ද.

Mageth oya error ekama tiye MSI B450 Gaming plus max motherboard eka, motherboard eka warrenty dala replace kara eth error eka eno. new psu ekakuth demma. cpu eka check kara eyala ekath hodai kiuwa ram aulak nee. vga eka witari check kare nethte. error eka hada ganna widiyak kiyanawada?

Share: