Notifications
Clear all

CPU Damage

2 Posts
3 Users
0 Reactions
122 Views
0
Topic starter

දිනපතා cpu එක උපරිම stress level එකේ පාවිච්චි කිරීමෙන් cpu එකේ life time එක අඩු වීම හෝ damage වීම සිදු විය හැකිද ?

2 Answers
0

මම නම් හිතන්නෙ නෑ ඒත් ප්‍රහ්නයක් වෙයි කියල මොකද cpu වගේ දේවල් හදල තියෙන්නෙ ඒ වගේ ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න ඒත්. temperature එක monitor කරන්න ඒ වගේම fans වගේ ඒව හරියට වැඩ කරනවද කියල check කරන්න. ඒත් සාමාන්‍යෙඅ බාවිතයට වඩා සුලු වශයෙන් අඩු වෙන්න පුලුවන් ඒත් temperature වගේ අව්ලක් නැත්නම් ලොකු ප්‍රශ්නයක් නෑ

0

puluwannam liquid cooling ekkta yanna.. eka godak hodai, eka digata dws ganan stress wena cpu walata...

Share: