Cpu cores threads
 
Notifications
Clear all

Cpu cores threads

2 Posts
3 Users
0 Reactions
172 Views
0
Topic starter

මට දැන ගන්න ඕන  ඉස්සරහට එන games වලට cores requirement එක වැඩ් වේයි ද?එතකොට cores threads එකතු වෙලා ඒවාට support කරනවාද?

example: cores 4 threads 8 processor එකකට cores 6 ක් ඉල්ලන games support කරනවද?

නැත්නම් (cores) 4 + (threads) 8 = 12 වෙනවද ?

Thank you

2 Answers
0

4 Core 8 thread කියන්නේ එක core එකකට thread දෙකක් තියෙද්දී. සම්පූර්ණ thread ගණන 12 වෙන්නේ නැහැ. මේ video බලන්න.

https://youtu.be/GVmOKpbI0bU

දැන් අලුත්ම සහ ඉස්සරහට එන games 6/8 core cpu වලට වැඩිපුර optimize කරයි හැබැයි ඒවා 4 core cpu වලත් වැඩ කරනවා.

0

දැනටනම් 4Cores ඇති.

Share: