CPU cores missing
 
Notifications
Clear all

CPU cores missing

1 Posts
2 Users
0 Reactions
311 Views
0
Topic starter

මගේ processor එක i5 4570. මේ cpu එකේ cores threds නැති වෙලා ඔක්කොම 1 core 1 threds විදියට වෙනස් වෙලා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද?

1 Answer
0

System configuration හෝ msconfig search කරලා open කරලා boot tab එකේ advance option යටතේ number of processors untick කරලා pc restart කරලා බලන්න, තව හරි නැත්නම් bios rest එකක් කරලා බලන්න.

Share: