CPU COOLING FAN
 
Notifications
Clear all

CPU COOLING FAN

2 Posts
2 Users
0 Reactions
176 Views
0
Topic starter

මම   Cpu cooling fan එකක් ගත්තා. ඒකේ  thermal paste දාලා තියෙන්නෙ.  ඒත් මම box එක කැඩුවට තාම motherboard  එකට ගැහුවෙ නෑ.  Cpu fan එකේ thermal paste අවුල් යනවද නිකන් තියෙද්දි.

2 Answers
0

Thermal paste එක කොහේවත් ගාවගන්න එපා, දුවිලි වදින්න දෙන්නත් එපා.

Thermal paste එක cover කරන්න plastic cover එකක් අවා නම් එක ගහලා තියන්.

එතකොට thermal paste එකට අවුලක් වෙන්නේ නෑ.

0
Topic starter

Ok thank you bro

Share: