Notifications
Clear all

CPU Cooling

2 Posts
2 Users
0 Reactions
132 Views
0
Topic starter

Corsair H100i RGB PLATINUM Rs.27500/=

Silverstone PF240-ARGB 19500 Rs.19500/=

මේ ‌Liquid Coolers දෙක අතර ලොකු ‌වෙනසක් තියනවද? වැඩිපුර Reliable මොකක්ද? Brand name එක නිසාද Corsair ගාන වැඩි? Rs.300,000 විතර build එකකට මේ දෙකනේ වැඩිපුරම ගැලපනෙවා කියලා හිතෙන්න‌ෙ මොන එකද?

2 Answers
0

Corsair එකේ ටිකක් cooling performance වැඩි වෙයි හැබැයි එක වැදගත් වෙන්නේ ගොඩක් heat output කරන cpu එකක් දානවා නම් විතරයි. මම දන්න තරමිනන් coolers දෙකේම wide-spread reliability issues නැහැ.

ඒ නිසා දෙකටම reviews බලලා ඔයාගේ build design එකට ගැලපෙන එක තෝරගන්න.

0
Topic starter

Thank you ලොකු උදව්වක්!!!

Share: