Notifications
Clear all

CPU Cooler

2 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

Ebay වගේසයිට් වල තියන මේ වගේ කූලර්ස් හොද නැද්ද?

https://www.ebay.com/itm/Ventola-CPU-Cooler-3-Heatpipe-9cm-per-Intel-AMD-LGA-775-1366-1150-1151-1155/173630910959?hash=item286d3571ef:g:q6YAAOSwy2pb5SCa

2 Answers
0

මගෙ තියෙන්නෙ ඔය ජාතියෙ කූලර් එකක්... මං පහලින් පොටෝ එකක් දාන්නම්.. මගෙ i5 4670 processor එක 100% වැඩ කරද්දිත් ඒකේ max temp එක 63.. ඊට වඩා වැඩි වෙන්නෙ නෑ..

0
Topic starter

tnx ban

Share: