Notifications
Clear all

CPU Cooler

2 Posts
3 Users
0 Reactions
174 Views
0
Topic starter

වෙන cpu එකකට හරි යන cooler එක වෙනත් cpu එකකට use කරන්න පුලුවන්ද? එහෙම කරාට අව්ලක් නැත්ද?

2 Answers
0

Cpu eke socket eka harinam parashnayak naa. E kiyanne oke thiyenawa motherboad eka gahuwama socket type kiya ekak eka same nam cooler eka thibba ekei aluthin gahana ekei awlak wenne naa

0

Cooler එක අලුත් Socket එකට Compatible නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් AMD එකක් intel එකකට ගහන්න බැහැ. (After market Cooler master වගේ හැම එකටම හරියන Cooler එකක් නම් පුලුවන්)

Share: