Notifications
Clear all

Cpu cooler

4 Posts
3 Users
0 Reactions
166 Views
0
Topic starter

CPU cooler RPM  අගය කියන්නේ මොකද්ද? RPM එක අනුව cooler එකක් තෝර ගන්නේ කොහොමද RPM එක වැඩි වෙද්දී cpu temperate එක අඩු වෙනවද...මේ ගැන පැහැදිලි කිරීමක් ඔනේ..

4 Answers
0

RPM කියන්න‍ෙ  Round per minites කියන එකයි. ඒ කියන්න‍ෙ කූලර් එක මිනිත්තුවට වට කීයන එක.මේක වැඩි වෙද්දි  air floor එක වැඩි ව‍ෙනව.ඒ කියන්න‍ෙ කූල් වෙන එක වැඩි වෙනව.

0
Topic starter

Thank you bro help ekata..🔥🔥👍

0

ඇත්තටම RPM එක එහෙමත් නැත්නම් Rounds / revolutions per minute කියන්නෙ Cooler එකක Fan එක කැරකෙන්න පුලුවන් උපරිම වේගයට. නමුත් RPM එක මත විතරක් සීමා වෙලා Cooler ගන්න එපා.

සාමාන්‍ය Cooler එකකට High RPM Fan එකක් දාල COol එක පොඩ්ඩක් වැඩි කරගන්න පුලුවන්. නමුත් Cooper Heatsink තියෙන සහ ප්‍රමාණයෙන් ලොකු Fan එකක RPM එක අඩු උනත් සාමාන්‍ය (stock cooler) එකට වඩා හොදින් Cool වෙනව.

RPM එක වැඩි වෙන්න වෙන්න ශබ්දය (Fan noise) වැඩි වෙනව.

0
Topic starter

Thank you! අයියේ පැහැදිලි කරලා කියලා දුන්නට💗💗🔥👍

Share: