Notifications
Clear all

Cpu cooler

1 Posts
2 Users
0 Reactions
126 Views
0
Topic starter

mage pc eke cpu eka ryzen 5 1800x thiyenne. cooler eka thiyenne cooler master 212x air cooler eka. normal use weddi cpu eka 33c-40c wage heat wenawa. mata eka ita wada adu karaganna ona. ekata liquid cooler ekakda nethnam water cooler kit ekakda honda. plz help?....

1 Answer
0

ඔයාගෙ තියෙන temps හොදටම හොදයි. Liquid cooler එකක් දාලත් තවත් 1 - 2 C වගේ තමයි අඩු කරගන්න පුලුවන් වෙන්නෙ.

Share: