Notifications
Clear all

cpu cooler

2 Posts
2 Users
0 Reactions
152 Views
0
Topic starter

Mama use karanne Ryzen 5 3600  120mm Liquid Cooler (silverstone pf120)

PC normal use1 CPU temp 1(85 -  95)wage yanawa. ( cooler 1 radiator fan  wada cpu block  1 heat wenawa )

Cooler 1 Maru karanna oneda? Mokkda mekata karanna one?

2 Answers
0

Normal use කියන්නේ desktop, web browsing, office වැඩ ද? එහෙනම් ඒ cpu එක 85-95°c හොඳ නැහැ.

සමහර විට cooler mount එකේ ප්‍රශ්නයක් ඇති, cpu pump block එක ගලවලා අලුතින් cpu එකට thermal paste දාලා නැවත සවිකරලා බලන්න. තව radiator, fans වල දූවිලි තියෙනවා නම් සුද්ද කරන්න.

Video/3d render වගේ ලොකු වැඩක් කරද්දි cpu 85°c වගේ යනවා නම් ලොකු ප්‍රශ්නයක් නැහැ.

0
Topic starter

cooler 1 Maru kara gaththa. Dan hari

 

Thank very much for the reply.

Share: