Notifications
Clear all

Cpu cooler

2 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter
  1. මේ cooler එක i5 4th gen processors එකකට පාවිච්චි කරන්න පුලුවන් ද? . Fan speed එකේ වෙනසක් තියෙනවා ද  amps ගාන අනුව..

 

2 Answers
0
Topic starter

කවුරුත් නැද්ද මේ ගැන දන්න..

0

Fan එක දාන්න කලින් rpm එක check කරන එක හොදයි.i5 4th gen processors quad core හින්දා load එකක්දි හොදට cooldown වෙන්න ඕනෙ,සාමාන්‍යයෙන් rpm එක 2000-2400වත් තියෙනවද කියල බලාගන්න පුලුවන් නම් හොදයි.

Share: