Notifications
Clear all

cpu cooler

1 Posts
2 Users
0 Reactions
216 Views
0
Topic starter

mage i5 3470 procwessor eke turbo 3.4 walata eha yanne na cooling wala prashnayakda ?

1 Answer
0

3.4GHz තමයි Cores 4 යන උපරිම Turbo boost එක.3.6GHz වලට යන්නෙ single core boost clock එක.ඒක නිසා තනි core එකක් වැඩ කරද්දි විතරයි 3.6 වලට යන්න පුලුවන්.ගේමින් වලදි එහෙම නම් cores 4 යූස් වෙනව ගොඩක් ගේම් වල.

මොන softwear පාවිච්චි කරද්දිද 3.4 යන්නෙ?

Share: