CPU COOLER එක ගැන
 
Notifications
Clear all

CPU COOLER එක ගැන

3 Posts
4 Users
0 Reactions
160 Views
0
Topic starter
  • I7 11 GEN processer  එකට after market cooler එකක් දාන එක අත්‍යාවශ්‍ය ද?
3 Answers
0

ඕනම Processor එකකට එන stock cooler එක (AMD RYZEN 7 ඇරෙන්න) හදල තියෙන්නෙ සාමාන්‍ය වැඩ කටයුතු වලදි Temp එක පාලනය කරන්න. නමුත් Workstation එකක් Gaming system එකක් වගේ හදනවනම් Aftermarket Cooling Solution එකකට යන එක හොදයි.

මේක Liquid Cooler එකක්ම වෙන්න ඕන නැහැ.  හොද Air Cooler එකක් උනත් ප්‍රමාණවත්.

0

Ryzen 3 3200G Processor ekata hriyana cooler monawada?

Copper Tube Radiator cpu cooler 1 damoth athiwenawada,

3d rendering thama wadi pura karanne.

 

 

0

@sagprasanna

ඔයාට ඕනිනම් ඉස්සෙල්ලාම stock cooler එක පාවිච්චි කරලා temperature බලලා අවශ්‍ය නම් පමණක් ඉහළ photo එකේ වගේ air cooler එකකට යන්න. එකක් ප්‍රමාණවත් ryzen 3200G එකට.

 

Share: