Cpu coolant ගැන
 
Notifications
Clear all

Cpu coolant ගැන

1 Posts
2 Users
0 Reactions
179 Views
0
Topic starter

cpu water cooling  kit ekakata  danna one  nikakwaturada netnam  ekata wenama coolant ekak tiyeda  ewata kiyana  nama mokakda  ebay eke n ganna link ekak  denna

1 Answer
0

Water cooling system වලට වතුර දාන්න පුලුවන්. නමුත් වතුර වල තියෙන භෞතික ගුණාංග (රත් වෙලා වාශ්ප වෙන එක, සීතලට මිදෙන එක ) නිසා වතුර කියන්නෙ Computer system එකක් ඇතුලෙ ආරක්ෂිතව පාවිච්චි කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. මේකට හොදම Coolent එකක් පාවිච්චි කරන එක. පහල ලින්ක් වලින් මේ ගැන බලන්න.

ebay link 1 

ebay link 2

ලංකාවෙනුත් මේව ගන්න පුලුවන් වෙයි.

 

 

Share: