Cpu Compatibility
 
Notifications
Clear all

Cpu Compatibility

3 Posts
3 Users
0 Reactions
245 Views
0
Topic starter

Hello,

Motherboard wala cpu sockt eka processor generation 2ka kata witharak support krla design krnne ei?bios update ekkin passe ei samaharak aluthin ena cpus walatath compatible wenne?

3 Answers
0

අලුත් CPU නිපදවද්දි ඒකට අවශ්‍ය කරන වේගයට දත්ත ලබාගන්න සහ වෙනත් Design changes නිසා CPU Sockets මාරු කරන්න වෙනව. මේක තාක්ෂණය දියුණු වීමත් එක්කම සිදුවිය යුතු දෙයක්.

BIOS updates හරහා පරණ Motherboards වලට මේ අලුත් CPU සමග වැඩ කරන්න පුළුවන් විදිහට Microcode update වීමක් සිදුවෙනව. නමුත් අලුත් CPU වල උපරිම ප්‍රයෝජනය ගන්න ඒ සදහාම නිපදවපු Motherboard එකක් භාවිතා කිරීම වැදගත්.

0

ඔව් සමාන්‍යෙන් cpu එකකට ඒකෙ වේගයෙන් වැඩ කරන්නෙ motherboard එකේ සහයොගයත් ඕනෙ ඒ කියන්නෙ motherboard එකෙන්නෙ සියලුම දත්ත cpu, gpu, input output devices වල හුවමාරු කරන්නෙ. ඉතින් ඒ දත්ත සම්ප්‍රේශන වේගය වගේ ඒව අලුතින් එන motherboard වල වැඩී. ඒක එක කරුනක් විතරයි . තව ප්‍රියදර්ශන අයිය කියුව වගේ cpu socket එක තව ඒ දත්ත හුවමාරු කරගන්න විදිහ ඒ කියන්නෙ ඒක ඇතුලෙ දත්ත යන රටාව වගේ ඒව වෙනස් වෙනව. සාමාන්‍යෙන් ඒ හුවමාරු වෙන රටාව, වගේ ඒව software වලින්නෙ control වෙන්නෙ ඒව update එකන එක තමා bios update එකකින් කරන්නෙ සමහර ඒවලදි නම් physical ඒව තියෙනව. ඒ කියන්නෙ socket එක, cpu එකට එන්න ඕනෙ power එක වගේ ඒව. ඒවලදි තමා අලුත්ම ඒව හදන්නෙ.

0
Topic starter

Thank you explain krta dennatama

Share: