Notifications
Clear all

Cpu compare

4 Posts
4 Users
0 Reactions
247 Views
0
Topic starter

Aiyye me processor 2 compare karddi cpu performance baluwama 13 10100 processor eka hndai neda?

i7 lap processor ekata wada i3 desktop processor ekak performance wadi wenna hethu monad aiyye?

4 Answers
0

Desktop CPU සහ Laptop CPU කියන්නෙ වෙනස් CPU category දෙකක්. ඒව Compare කරාම Desktop System එකක් ගොඩක් Performance අතින් බලවත්.

0
Topic starter

බොහොම ස්තූතියි අයියේ

0

i3 10100f  එකෙයි 10100 වෙනස මොකක්ද ? 10100f එකේ ග්‍රැපික් නැහැ කියනවා ඒ කියන්නේ මොකක්ද පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද ස්තුතියි...

0

@suraj-prasanna

සාමාන්‍යයෙන් Intel cpu වල ලැබෙන built-in Intel UHD/Xe graphic නැහැ F අකුර තියෙන cpu වල. ඒ නිසා අනිවාරෙන් වෙනම graphic card එකක් ගන්න අවශ්‍යයි.

Share: