Notifications
Clear all

CPU Compare

3 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

AMD Ryzen 5 3600x processor

Intel Core i7 10700F processor

Intel Core i7 10700 processor

AMD Ryzen 5 3600 processor

me processor walin hoda pefomance ganna puluwn saha loku kalayak leda nathuwa video editing,graphic designing,3d modeling and software developing walata use karanna puluwn processor eka mokakda ?

3 Answers
0

AMD Intel දෙකේම කල්පැවැත්ම එකයි.

ඔයාගේ වැඩ වලට multi-core performance වැඩිපුර වැදගත්. i7 10700 එකේ 30% විතර multi-core performance වැඩි ryzen 3600 එකට වඩා. හැබැයි ඒ cpus වල ගණන් වෙනස් නිසා සාධාරණ සංසන්දනයක් නෙමෙයි.

Intel වල අන්තිමට අකුර තියෙන cpu වල එකම වෙනස ඒවල intel uhd graphics නැහැ.

AMD 3600x එක 5% වගේ පොඩ්ඩක් performance වැඩි 3600 එකට වඩා.

 

0
Topic starter

ethakota intel core i7 10700f eka hodai nada

 

0

i7 10700F එකට සමානව යන amd cpu එක ryzen 3700x එක. ඒ දෙකේම multi-core performance ගොඩක් සමානයි සහ price එකත් එක වගේ. ඒ දෙකම හොඳ cpus.

Share: