CPU clock speed
 
Notifications
Clear all

CPU clock speed

2 Posts
3 Users
0 Reactions
169 Views
0
Topic starter
Hello 🙂
Cpu ekaka clock speed eka kiyanne eka core ekaka speed ekada. Nattham tyna cores okkogema total speed ekada ?
3GHz cores 4 processor ekak tynwa nam. Eka core ekaka speed eka 3GHz da nattham 3/4Ghz da ?
Thak you 🙂
2 Answers
0

cpu clock spped එක කියන්නේ එක core  එකක ස්පීඩ් එක

3Ghz 4 core කියන්නේ, 3Ghz speed එකෙන් වැඩ කරන cores 4ක් තියෙනවා කියන එක

0
Quote from sandeepaR on May 31, 2020, 4:31 am
Hello 🙂
Cpu ekaka clock speed eka kiyanne eka core ekaka speed ekada. Nattham tyna cores okkogema total speed ekada ?
3GHz cores 4 processor ekak tynwa nam. Eka core ekaka speed eka 3GHz da nattham 3/4Ghz da ?
Thak you 🙂

clock speed එක කියන්නෙ එක core එකක speed එක ඒක කොටස් දෙකකට් බෙදෙනව base clock හා boost clock විදිඅහට . base speed එක කියන්නෙ cpu එක සාමාන්‍යෙන් වැඩ කරද්දි කරගෙන යන speed එක. boost එක කියන්නෙ අපි ලොකු වැඩක් දුන්නොත් cpu එකට අවශ්‍ය නම් අර boost එකට යනකන් යන්න පුලුවන් speed එක ඒක variable ඒක යන speed එක තීරනය වෙන්නෙ temp එක power වගෙ වගේ දේවල් මත

Share: