Notifications
Clear all

CPU Cache

2 Posts
2 Users
0 Reactions
145 Views
0
Topic starter

AMD processor වල Total L1 Cache,       Total L2 Cache,      Total L3 Cache  විදියට සඳහන් වෙන්නේ මොකක්ද?

photo editing, video editing වගේ වැඩවලට මේවා කොච්චර ප්‍රමාණවලින් තියෙන්න ඔනෙද (සාමාන්‍යයෙන්)?

මේ අගයන් intel Processor එකකදී  සඳහන් වෙන්නේ කොහොමද ?

2 Answers
0

මෙ video එක බලන්න,

https://youtu.be/QqxIpc5MzRM

ඔයා cpu එකක් ගද්දි cache size, clock speed වගෙ දෙවල් ගැන වැඩිය හිතන්න එපා. ඔයා ගන්න ඉන්න cpu වල benchmarks බලන්න, එවාගෙන් තමයි හොදයි අදහස් ගන්න පුලුවන් මොන cpu එකද ඔයාට හොඳටම ගැලපෙන්න කියලා.

Cinebench R20 කියන්නේ overall හොඳ benchmarks එකක් cpu එකෙ single core සහ multicore performance බලන්න. ඔයා gaming වලට නම් cpu බලන්නේ youtube එකෙ cpu වලට games benchmarks කරන videos ගොඩක් බලාගන්න පුලුවන්. ඔයාට video editing/photo editing වලත් benchmark හොයාගන්න පුලුවන් puget system වගෙ website වලින්.

Cache size, clock speeds, core count වැඩි වෙන තරමට හොදයි, හැබැයි එ වලින් විතරක් කියන්න බැ මොන cpu එකද හොඳ කියලා, අනිවාර්යයෙන් benchmarks බලන්නත් ඔනි.

Intel cpu වලත් L1, L2, L3 කියලා cache size තියෙන්නේ.

0
Topic starter

ගොඩක් ස්තුතියි.

Q & A  විඩියෝස්  වල ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. ප්‍රියදර්ශන අයියටත් ගොඩක් ස්තූතියි.

Share: