CPU bottleneck
 
Notifications
Clear all

CPU bottleneck

5 Posts
3 Users
0 Reactions
223 Views
0
Topic starter

Intel i5 3337U 1.8 GHZ. 4 GB Ram tiyana laptop ekk tiyenawa. Photo shop wala " not enough memory" kiyana error eka ena nisa 8GB walata upgrade karanna inne. Eth me CPU ekai graphics(intel HD 4000) bottlenecks weida.

5 Answers
0

ඔයාගේ Full Specs මේකට දලා බලන්න

20% වගේ අඩු නම් අවුලක් නෑ.

https://pc-builds.com/calculator/

0

සමාන්‍යෙන් දැන් recommend කරන memory capacity එක 8gig එක නිසා 8gig කරා කියල bottleneck නම් වෙන්නෙ නෑ. මොකද photoshop වල minimum එක 8gig. මට පුලුවනම් photoshop version එක කියන්න පුලුවන්ද ?

0

සමාන්‍යෙන්

1. cortana search bar එකේ "regedit" කියන එක type කරල registry editor එකට යන්න. (password එක ඉල්ලුවොත් ඒක දෙන්න )

2. ඒකෙ වම් පැත්තෙ තියෙන ඒවලින් පහල තියෙන location එකට යන්න

HKEY_CURRENT_USER\SOFTWARE\Adobe\Photoshop\110.0 (හෝ 120.0)

3.  ඒ folder එක right click කරල New -> DWORD (32-bit) Value කියන එක select කරන්න එතකොට දකුනු අත පැත්තෙන් අලුතින් නිල් පාට පොඩි කෑල්ලක් එයි

4. ඒක OverridePhysicalMemoryMB කියල rename කරන්න (default name එක New Value #1)

5. ඉන්පස්සෙ ඒක right click කරල modify කියන එකට යන්න ඒකෙදි එක box එකේ value data කියන එක ඔයාගෙ දැනට තියෙන physical memory එක megabyte වලින් දාන්න (4gb = 4096) ඉන්පස්සෙ Base කියන එක decimal කරල ok කරල Photoshop run කරල බලන්න හරියයි.

 

0
Topic starter

Tnx . Kalin Photoshop version 2kata registry entry tibuna. Photoshop cc eka ta harigiye 90 folder eka. Kohomanamuth wade hari.

0

thank you feedback එකට.

Share: