CPU Benchmark
 
Notifications
Clear all

CPU Benchmark

4 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

CPU ekak ganna kalin eeke multicore,single core,rendering,video editing,gaming wala benchmark balanna honda website kiyannako.

Ryzen 5 1600 vs i7 6830k compare karahama (cpu.userbenchmark.com) eke ryzen ekata 74% workstation performance pennaddi i7 ekata 85% k pennanawa.

Eeth ( http://blenchmark.com/cpu-benchmarks) web eke ryzen 1600 rendering speed eka i7 6850k ekata wada wadiyen pennanawa.

Aththatama mokakda video editing wage wadawalata wadiyen honda.

Cpu wala gaming,video editing wage performance balaganna honda vidihak kiyannako (accurately)

Meeka Q&A ekedi kathakaranawanam Q&A ekedi kathakaranawa kiyala reply pls.
Q&A ekedi katha karanne nathnam forum ekedi hari answer ekak denna pls

PC GUIDE

4 Answers
0

Sadeepa mama mekata heta sampurna reply ekak daannam.

0
Topic starter

Ok

0

මේ Benchmark සහ හරි විස්තර කියන්නෙ කවුද කියන එක ටිකක් විතර පැටලිලි සහගත කාරණාවක්. CPU / Graphic cards වගේ දේවල් ගන්න ගියාම එක එක Site වල තියෙන විස්තර වෙනස් වෙනව පොඩ්ඩක් විතර. මෙතනදි මේ විස්තර වෙනස් වෙන්න තියෙන ප්‍රධාන හේතු වෙන්නෙ මේගොල්ලො benchmarking වලට ගන්න Software වෙනස් වීම.

Cpu wala gaming,video editing wage performance balaganna honda vidihak kiyannako (accurately)

හොදම දේ තමයි ඔයාට අවශය කරන software එකට මේ CPU පාවිච්චි කරල කරල තියෙන test එකක් හොයාගන්න එක. Video editing නම් කවුරු හරි කෙනෙක් 6830K එකකුයි Rzen 1600 එකකුයි දාල එකම clip එකක් render කරපු එකක් හොයාගන්න එක.

Benchmark එකකදි ලොකු file එකක් hard disk එකෙන් read කරන ගමන් File එක Rendering කරල ආයෙම HDD එකට write කරද්දි සිද්ද වෙන හැම දේම test වෙන්නෙ නැහැ.

cpu.userbenchmark.com කියන්නෙ එක එක්කෙනා තමන්ගෙ system හදල මේ benchmark එක Run කරල එවන Data. ඒ නිසා දැනට හොද result එකක් ගන්න තියෙන site එකක් තමයි මේ.

Aththatama mokakda video editing wage wadawalata wadiyen honda.

Video editing වලට Rig එකක් හදද්දි සැලකිලිමත් වෙන්න ඕන දේවල් මේ ලිපියෙ මීට කලින් දාල තියෙනව.
https://www.pcguide.lk/building-a-computer-for-video-editing/

0
Topic starter

Thanks lot.

Share: