CPU and GPU bottlen...
 
Notifications
Clear all

CPU and GPU bottleneck

0 Posts
1 Users
0 Reactions
123 Views
0
Topic starter

Bottleneck calculator එකෙන් මේ Intel i5-3450 -  GTX 1650 4gb ,  GTX 1660 ti දෙක Bottleneck ද කියලා බැලුවම මෙහෙම ආවනෙ. 1650 එකට වඩා 1660 ti එක performance  වැඩී නෙ. ඒත් GTX 1650 4gb එක i5-3450 එක්ක ගොඩක් bottleneck  නෙ. මේක ඇත්තද? 1660 ti එකක් හොදයිද  i5-3450 ,  gaming වලට?

Share: