CPU AMD OR INTEL
 
Notifications
Clear all

CPU AMD OR INTEL

10 Posts
4 Users
0 Reactions
190 Views
0
Topic starter

Man gaming walata laptop ek bluwa ..mage budget ekt set wena lap 2k thiyanawa .dekama 215000/= wenawa. eka lap ekka thiyenne RYZEN 7 processor ekak ekka 1660 TI 6gb Vga ekak RAM 8GB 2466GHZ. anith lap eke thiyenne INTEL i7 9750H processor ekk ekka 1650 4GB vga ekka Ram 8GB 2666GHZ.. me price range ekath ekka mkdda hodam performance ekk gan puluwan lap eka ..

10 Answers
0

RYZEN 7 CPU Model එක කියන්න පුළුවන්ද?

0
Topic starter

RYZEN 7  3750H

0

gaming නම් ප්‍රදානම දේ මම නම් කියන්නෙ vga එක බලන්න ටිකක් powerful එකක් ඒකෙදි 1660ti එක ගොඩක් ඉස්සාරහින්  ඉන්නව 1650  එකත් එක්ක බලද්දි. ඒත් processing power zඑක ගත්තම intel එක ඉස්සරහින් ඉන්නව ryzen එකට වඩා ඒත් ryzen එකත් 4 cores නිසා gaming වලට හොදටම ප්‍රමානවත් කියලයි මම හිතන්නෙ. gaming major කරගෙන ගන්නවනම් ryzen with 1660ti එකට යන්න. ඒ වගේම laptop එකේ අනික් දේවලුත් බලන්න. brand එක ports වගේ ඒව.

0
Topic starter

asus 505 du eke thma ryzen ek thiyene..msi gl65 9sck eke thama intel ek thiyenne

0
Topic starter

Asus tuf fx505 du eke thma ryzen eka thiyenne .  MSI gf65 9sck eke thama intel eka thiyenne

0

CPU එකට AMD ද ‌‌හ‌ොද Intel ද හ‌ොද

0
Quote from Praveen Samaraweera on March 6, 2020, 6:32 pm

Asus tuf fx505 du eke thma ryzen eka thiyenne .  MSI gf65 9sck eke thama intel eka thiyenne

දෙකම හොදම lap එකක් කියුව විදිහට කරන්න මම නම් කියන්නෙ gaming වලට යනවනම් 1660ti එකට යන්න සමහර වෙලාවට 1650 එක මදි

0
Quote from Tharindu Tharaka on March 7, 2020, 4:05 pm

CPU එකට AMD ද ‌‌හ‌ොද Intel ද හ‌ොද

දෙකම හොද brand දෙකක්. ඉතින් මම නම් හිතන්නෙ ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාගෙ වැඩ වලට ගැලපෙන budget එකක් බලන්න

0
Topic starter

Ethakot aiye 720p walin wage Live stream ekak Danawanm ..api hithamau pubg mobile ,apex legend,csgo ,pubg lite wage ethakotath AMD eka awlk nathuwa wade kraida?

0
Topic starter

live ek daganna puluwan weida me spec wlin

Share: