Notifications
Clear all

CPU

8 Posts
3 Users
0 Reactions
211 Views
0
Topic starter

intel core i3 processor eka Pentium Gold G5400 processor eka gaming waladi performance samanayda??

8 Answers
0

මෙහෙමයි i3 8th gen එකයි pentium එකයි අතරෙ වෙනස නම් benchmark වලින් 30%-40% අතරෙ. ගොඩක්ම i3 එකෙ cores 4ක් තියෙන නිසා multitasking වැඩ වලදි pentium එකට වඩා powerful ඒත් normal gaming ගහනව නම් frame rate  10/20 තමා අඩුවක් වෙන්නෙ. ඔයාගෙ අනික් configuration එක්කත් ඒක වෙනස් වෙනව හදන්න හිතන් ඉන්න pc එකේ full specs මොනාද කියල දාන්න

 

0
Topic starter

Intel i3 8 th gen/g5400 processor, 8gb 2666MHz, gt 1030....Oya tika thama htgn inne m.board ekath h series ekk danawa. Oya 2ke loku wenasak thyeida online gaming walata??

 

0

ඒ දෙකටම gpu එකනම් මදිනෙ bottleneck එකකන්ම් එනව ඔයා gpu upgrade එකකට යන්න මම නම් හිතන්නෙ ඔයා Pentium g5400 එකට ගිහින් ඉතුරු සල්ලි වලින් gtx1050 2g card එකක් ගන්න කියල.

0

https://pc-builds.com/calculator/

ඔයාටම parts දාල bottleneck බලගන්න පුලුවන් පහත site එකෙන්

0
Topic starter

Ethkt mm g5400 dla upgrade ekkt ynw nm i3/i5 8gen wlt wg gnn one motherboard series ek mkdd??

0

අව්ලක් නෑ g5400 එකත් 8th gen processor එකක් ඒක නිසා ඕනම ඒකට support කරන mobo එක ඕනම 8th gen processor එකකට support කර්නව ඒත් overclock කරන්න පුලුවන් processor එකක් k series processor එකක් ගන්න බලපොරොත්තුවක් නැත්නම් z series motherboard එකක් ගන්න එපා

0
Topic starter

Kseries processor ekk gann hithan inne. Eth money problem ekk nisa i3 ekkt wage ynn baluwe i3 8100+1050ti machine ekkt specs kiynko m.board ,PSU wage importatnt dewal tika. Thawa deyak online gaming walata set wena wdht specs one normal game play krnne na

0

මේ Link එකට ගිහින් Power requirement එක Calculator කරලා බලන්න

https://www.coolermaster.com/power-supply-calculator/

එකට අනුව PSU එකක් තිරනය කරන්න

B360 වගේ motherboard එකකුයි 8GB 2666Mhz Ram එකකුයි පුලුවන් නම් SSD එකකුයි දා ගන්න.  Gpu එක ඔක හොදයි

Share: