Notifications
Clear all

CPU

3 Posts
2 Users
0 Reactions
226 Views
0
Topic starter

Mage Pc eka on karata on wen na ne..power cable eka galawala tika welawakin on wenwa samahara wita..ekth hadissiyen..Dawasata eka parak wage nam on wenwa...mokdda hethuwa

3 Answers
0

Ram සහ computer ඇතුලේ power cables ටික ගලවලා ගහලා බලන්න, motherboard එකෙන් error code led හෝ ශබ්දයක් ලබෙනවද බලන්න.

සමහරවිට power supply එකේ අවුලක් වෙන්න පුළුවන්, තාවකාලිකව වෙනත් power supply එකක් දාලා බලන්න හේතුව හොයාගන්න.

 

0
Topic starter

Okkma kara eth ara wagemai...Power supply ekth maru kara eth na...On karama Green Led Eka wada..Red Led eka wda na..Red led eka wada karoth on wenwa..

0

එහෙනම් motherboard හෝ cpu එකේ අවුලක් වගේ. ඒවා මාරු කරලා බලන්න වෙනවා අවුල තියෙන part එක හොයාගන්න.

Share: