Notifications
Clear all

Cpu

1 Posts
2 Users
0 Reactions
217 Views
0
Topic starter

Gaming walta hoda proceser ek mokkd? Loku graphics thiyana game gahann puluwn..

1 Answer
0

High end gaming PC එකකට ගැලපෙන cpu එක AMD ryzen 5800X එක. Intel යනවාට නම් i9 11900K එක තියෙනවා හැබැයි එක මිල වැඩි සහ performance ටිකක් අඩුයි.

Share: