Notifications
Clear all

CPU

4 Posts
3 Users
0 Reactions
255 Views
0
Topic starter

ayye mage cpu eka i5 4th gen me cpu ekata gtx 1070 8g,gtx 1080 8g,rtx 2060 6g me graphics card bottleneck veida naththam vada karida

4 Answers
0

Gtx 1070 වගේ card එකකට අවම cores 4ක්වත් තියෙන 3.0ghz cpu එකක් අවශ්‍ය වෙනවා. ඊට වඩා අඩු spec වලදි bottleneck වෙනව.

0

ඔයාගේ Systerm එකේ Specs දලා මේ LINK එකෙන් Calculator කරලා බලන්න. 20% අඩුයි නම් හොදයි.

0
Topic starter

link eka

0

සමාවෙන්න link එක වැටිලා නැ.

මේ Link එකට යන්න

https://www.bottlenecked.org

Share: