Notifications
Clear all

cpu

3 Posts
2 Users
0 Reactions
190 Views
0
Topic starter

mage pc eka normal thiyeddi monawath run nokara cpu usage eka 1oo% yanawa

aye usage eka adu wenawa aye 100% usage eka yanawa ai ehema wenna  virus atteck ekakda ........

3 Answers
0

Virus හෝ වෙනත් හේතුවක් වෙන්න පුළුවන්.

Windows task manager open කරලා Processes යටතේ  more වැඩිපුර CPU % භාවිතා කරන software එක මොකක් ද  බලලා කියන්න.

0
Topic starter

ehema wadiyen monawath use wenna .....

0

ඔයාගේ Processes tab එකේ software list එක බලන්න.

Share: