Notifications
Clear all

Cpu

3 Posts
3 Users
0 Reactions
184 Views
0
Topic starter

Intel pentium gold G5400 processor එක හොඳද i3 10100 processor එක වෙනුවට  (සාමාන්‍ය වැඩ සඳහා)

3 Answers
0

AMD processor wala Ryzen 5 3600, 3600x , ehemath naththam G kiyala wage theruma mokadda

3500x kiyala ena processor wala box eke discrete graphics card required kiyala mehema thiyenne ai..

eke apu neweida apu cpu wenasa kohomada amd wala thiyenne

0
හැබැයි Web browsing, Zoom, Meeting, Office වගේ සාමාන්‍ය වැඩ නම් කරන්නෙ Pentium එක ඇති
0
3600, 3600x, 3500x වගේ G අකුර නැති හැම Processor එකකම (AMD) Dedicated Graphic නෑ. ඒ නිසා අනිවාර්යෙන්ම පොඩි හරි Graphic Card එකක් ( VGA එකක් ) පාවිච්චි කරන්න වෙනවා.
ඔය processor 3 ගත්තොත් performance වැඩි වෙන්නෙ මේ අනුපිලිවෙලට. 3500x<3600<3600x
Share: