Notifications
Clear all

cpu

3 Posts
3 Users
0 Reactions
210 Views
0
Topic starter

gmaing walata hoda amd cpu da intel da..

3 Answers
0
Quote from Rusith on October 4, 2020, 2:10 pm

gmaing walata hoda amd cpu da intel da..

ඒක brand එක මත depend වෙන්නෙ නෑ දැන් ගොඩක් හොදයි brand දෙකම.

normal games ගහන්න නම් 4 cores 8 thread තියෙන එකක් ඇති.

ඒත් high cpu intensive games stream කරනගමන් ගහන්න වගේනම් 6 cores වගේ එකකට ගියොත් හොදයි

gaming වලදි බලපාන්නෙ ගොඩක්ම cpu එකේ per core speed එක Ghz වලින් කියල තියෙන්නෙ ඒක වැඩිවෙන තරමට හොදයි.

ඒ වගේම ඒකට ගැලපෙන ගොද gpu එකකුත් ගහන්න වෙනව නැත්නම් gaming වලට වැඩක් නෑ

0

normal games ගහන්න නම් 4 cores 8 thread තියෙන එකක් ඇති. kiuwe monawage games walatada?

0
Quote from Kasun Chamara on October 8, 2020, 8:34 am

normal games ගහන්න නම් 4 cores 8 thread තියෙන එකක් ඇති. kiuwe monawage games walatada?

සාමාන්‍යෙන් ගොඩක් cpu demand කරන්නෙ නැති ඒව multiplayer වගේ games cpu demand වෙනව සාමාන්‍යෙන් graphics හොදට තියෙන games එහෙම cpu එකට වඩා gpu එක demand වෙන්නෙ. දෙකම ගන්න gams තියෙනව

හොදම දේ තමා YouTube එකේ gameplay බලන්න 4core vs 6 cores ඔයාට බලාගන්න පුලුවන් සමහර games වල fps 10ට අඩු gap එකක් තියෙද්දි සමහර ඒවල ලොකු gap එකක් තියෙනව

Share: