Notifications
Clear all

Cpu

3 Posts
4 Users
0 Reactions
215 Views
0
Topic starter

4 core processor තව කොච්චර කාලයකට recommend කරන්න පුලුවන්ද? 

3 Answers
0

දැනට නම් ගොඩක් ගේම් Core 4 තමා ඕන.මොකද අඩුම Processor වල Core 4 එන නිසා.( i3/  Ryzen 3 වල).

හැබැයි ඉදිරියට AMD/ intel සමාගම් මේ core ගාන වැඩි කලොත් Game Develop වෙන්නෙ ඒ cores ගානට. කවද වෙයිද කියන්න දන්නෙ නෑ.මම හිතන්නෙ තව අවුරුදු 2 වගේ ඇති වෙයි(හරියට දන්නෙ නෑ. අපිට කියන්නත් බෑනෙ)

Video Edditing වලට නම් Core ගාන වැඩි වෙන තරමට හොදයි.4 Core නැතුව 6/8 Core යන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

0

Technology එක දවස ගානේ වෙනස් වෙන නිසා කොච්චර කාලෙකට ඇතිද කියන එක හරියටම කියන්න අමාරුයි.

ඒත් Gaming කරනවානම් Ultra Graphics එහෙම දාලා හොඳ VGA Card එකක් තියෙන PC එකක්නම් තියෙන්නේ 8-Core හෝ 6-Core CPU එකකට යන්න.

ඒත් 4-Core Setup එකක් දැනට Gaming කරන්න හොඳටම ඇති.

0
Quote from Dulan Shaminda on August 20, 2020, 5:32 pm

4 core processor තව කොච්චර කාලයකට recommend කරන්න පුලුවන්ද? 

සාමාන්‍යෙන් games ගහන්න  දැනටනම් 4 cores අවම වශයෙන් ප්‍රමානවත් ඒත් ඉතින් සමහර games දැනරමත් 6 cores යනව වගේම. stream කරන්න වගේ ඉන්නවනම් අනිවාර්‍යෙන් 6 cores යන එක හොදයි

Share: