Notifications
Clear all

CPU

1 Posts
2 Users
0 Reactions
234 Views
0
Topic starter

intel cpu wala anthimata thiyana akuren kiyawenne mokakkda kiyala danna kenek kiyannako

1 Answer
0

Desktop Processor වල නම්,

F- මේ ප්‍රොසෙසර් වල Onboard Graphic නෑ.ඒක නිසා Graphic Card එකක් ඕන වෙනවා.

K-OverClock කරනවනම් මේ ප්‍රොසෙසර් තමයි ගන්න ඕන.මේව Unlocked ඒවා.PowerUsage වැඩියි.

මුකුත් අකුරක් නැත්නම් Onboard Graphic තියන සාමාන්‍ය ප්‍රොසෙසර්ස්.(VGA එකක් ගන්නවනම් F Processor ගන්න එක ලාබයි.OC කරන්නෙත් නැත්නම් මුකුත් අකුරක් නැති එකකට යන්න.)

තව මේ අකුරු වලින් කියවෙන ඒව ටිකක් පහල පින්තූරෙ තියනවා.

Share: