Notifications
Clear all

Cpu

5 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

Ayye core i5 4460 4th gen possessor eka kui 16GB Ram,Gtx1050ti 4GB graphics card ekak dapu build ekak 2019 gaming valata hodada

5 Answers
0

Bottelneck වෙන්නේ නැ. ඔය cpu එකේ 4 cores 4 thereds තියන් හින්දා හොද gaming experience එකක් ගන්න පුලුවන්. Latest games high medium settings  වලින් ගහන්න පුලුවන් වෙයි. Ram එක DDR 3 1600Mhz 8 GB * 2 යන්න SSD එකක පාවිච්චි කරන්න හොද responseive system එකක් හදා ගන්න පුලුවන්.

0
Topic starter

Aye mama ssd ekak danava me build eka you tube video editing valata hodada

0

ඔව්. ඔයා SSD එකක් පාවිච්චි කරන්න. එකට windows සහ අනිකුත basic Softwear ටික දාගන්න. හොද responseive system එකක් හදාගන්න පුලුවන් වෙයි.

0
Topic starter

SSD valata vada 250 GB NvMe ekkakata yana eka hodada

0

ඔව් SSD SATA type එකකට වඩා MvMe  DRIVE  එකක් හොදයි වගේ speed එකත් වැඩියි. ඔයාගේ motherboard එක support කරනවනම් MvMe support  කරනවනම් mvme එකකට යන්න.

https://youtu.be/1E9Vedq7tU8

Share: