Notifications
Clear all

CPU

2 Posts
3 Users
0 Reactions
158 Views
0
Topic starter

RAZYN 5 3600X

Me CPU ekata galapena ASUS mother board ekak kiyannako.

2 Answers
0

TUF b450- https://www.nanotek.lk/product/929

Prime b450M-A    - https://www.nanotek.lk/product/832

ROG Strick B450-  https://www.nanotek.lk/product/1354

OverClock කරනවනම්- https://www.nanotek.lk/product/1220

4th gen එකට update වෙන්න හිතනවනම් B550 එකකට යන්නත් පුලුවන්.

 

0

B550 , X570 board ryzen 3rd gen වලටම හදපු ඒව මේවලදි PCI Express 4.0 port එකක් ගන්න පුලුවන් ඒ වගේම ලොකු ප්‍රමානෙකින් overclock කරන්න පුලුවන් මොකද voltage chips එහෙම හොදට fine tune කරල තියෙන නිසා 3rd gen ryzen වලට
ඒ වහේම X470, B450 series එකත් ප්‍රශ්නයක් නෑ ඒත් මේවලදිනම් එන්නෙ නෑ pcie 4.0 ඒත් යම්තාක් දුරට oc කරන්න පුලුවන්

මේ motherboard ඕන එකකට overclock කරන්න පුලුවන් overclock කරන ප්‍රමානය වෙනස් වෙනව

Share: