Notifications
Clear all

Cpu

1 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter

Ryzen 5 3600 liquid cooler 1 Danawanam 120mm/240nm use karnna hodama ?

120mm liquid cooler 1 athi weida?

1 Answer
0

Normal Overclocking කරනවානම් 120mm එකක් ඇති 240mm Liquid Cooler දාන්නේ Ryzen 7/Core i9/Ryzen 9 වගේ Processor වලට. ඔයා Overclocking කරන්න බලාපොරොත්තු වෙනවානම් Liquid Cooler එකක් දාන්න. Normal Use කරනවානම් Air Cooler එක හොඳටම ඇති.

Share: