Notifications
Clear all

CPU

2 Posts
3 Users
0 Reactions
171 Views
0
Topic starter

Video editing වලට, very high games වලට සහ screen recording වලට Intel core i9 9900k/intel core i7 9700k මේ දෙකෙන් මොකක්ද හොද?.

2 Answers
0

මට හිතෙන විදිහටනම් ඔය දෙකෙන් මොකක් යොදා ගත්තත් ගොඩක් ලොකූ වෙනසක් නැති වෙයි දෙකම High End CPU නිසා,

ආ.... සමහරවිට i9-9900k එකේ Threads 16ක් තියෙන නිසා i7-9700k එකට වඩා performance වැඩි වෙන්න පුළුවන්. i7-9700k එකේ තියෙන්නේ Threads 8යි. ඉතින් මට හිතෙන විදිහට i9 -9900k එකකින් i7-9700k එකට වඩා ටිකක් වැඩි Performance එකක් ගන්න පුළුවන් වෙයි.

මගේ පිළිතුර සම්පූර්ණයෙන් නිවැරදි නොවෙන්න පුළුවන්.

@chandula @gadgets @senuka-x පොඩ්ඩක් බලන්නකෝ මේක.

0

Intel core i9 9900k CPU eke  core 8 kui logical threads 16  thiyawa Base frequency eka 3.6 GHz  Boost karala 4.7 GHz yanna Puluwan Single Core Ekak 5GHz Tanna Puluwan  Hebei 95 watts ONI

I7 Eke  8 Core 8 Threads Base frequency eka 3.6 but Max Boost frequency eka  4.9 i Eka hinda I9 Eka Hodi (LOKUWATA NEMEI)

Budget Yanawanam I7 Eka Hodai

Share: