Notifications
Clear all

CPU

1 Posts
2 Users
0 Reactions
177 Views
0
Topic starter

අයියෙ very high games වලට වඩාත් ගැලපෙන්නෙ මේ CPU දෙකෙන් මොන CPU එකද? Intel core i9 9900k/Intel core i7 9700k?

1 Answer
0
Quote from Kuvindu Fernando on June 26, 2020, 7:51 am

අයියෙ very high games වලට වඩාත් ගැලපෙන්නෙ මේ CPU දෙකෙන් මොන CPU එකද? Intel core i9 9900k/Intel core i7 9700k?

processor එකේ single core power එක වැඩි වෙන තරමට gaming performance වැඩි වෙනව.

සාමාන්‍යෙන් 4 cores දැනට හොදටම ඇති ඔයා මෙ processors දෙක ගත්තොත් boost clock speed එකේ වෙනස වෙන්නෙ 0.1GHz වගේ ඉතින් ඔයාට ලොකු මුදලක් වියදන් කර්න්න් එනැතුව 7700k එකට යාම ප්‍රමානවත්.

ඒ වගේම gaming වලට හොද gpu එකක් අතිශයෙන් වැදගත් පුලුවන් නම් මේකත් එක්ක RTX2080 range එකේ graphic card එකකට ගියොත් හොද balanced gaming performnace එක්ක හම්බෙයි නැථන්ම් නම් pc එකෙන් හොද performance එක්ක ගන්න බෑ . මොකද gpu intensive games වලට cpu එක වගේම ගොඩක් හොද gpu එකක් ඕනෙ

i5 9400f එකට වඩා gaming වලදි 7700k එක powerful.

Share: