Notifications
Clear all

cpu

10 Posts
6 Users
0 Reactions
292 Views
0
Topic starter

mata dana ganna oni pc eke cpu overclock welada kiyala/overclock welanam eka dana ganne kohomada?

10 Answers
0
  • Cpu එකක් එහෙම නිකන්ම  OC වෙන්නෙ නෑ.OC කරන්න ඕන
  • I7 3770 CPU එකේ Base eka 3.4GHz Boost eka 3.9GHz
  • ඒත් ඔය CPU එක 4.15GHz යනව කියන්නෙ OC වෙලාද?
0
Topic starter

Please රිප්ලයි කරන්නකෝ

0
Quote from Dulan Shaminda on June 20, 2020, 4:13 pm

mata dana ganna oni pc eke cpu overclock welada kiyala/overclock welanam eka dana ganne kohomada?

3770 එක පොඩි වෙනස් කිරීමකින් oc කරන්න පුලුවන් මට පේන විදිහට ඕක oc වෙලා නැත්නම් 4.2GHz වලට යන්නෙ නෑ. ඒත් මතක ඇතුව හොද cooler එකක් use කරන්න මොකද non - K එකක් නිසා burn වෙන්න පුලුවන් oc කරල ලොකු load එකක් දෙනවනම් watercooler එකකට ගියොත් හොදයි

0
Topic starter

මට මේක oc කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ මට දැන ගන්න ඕනි මේකේ oc වෙලාද කියලා oc වෙලානම් ඒක තිබ්බ ස්පීඩ් එකට හදා ගන්නේ කොහොමද? Mmotherboard එක gigabyte b75m d3h

0

@dulan-shaminda මම හිතන්නෙ OC වෙලා තියෙන්නෙ.(ඔයා second hand නම් ගත්තෙ කලින් use කරපු කෙනා OC කරන්න ඇති.)

0
Quote from Senuka X on June 24, 2020, 9:37 pm

@dulan-shaminda මම හිතන්නෙ OC වෙලා තියෙන්නෙ.(ඔයා second hand නම් ගත්තෙ කලින් use කරපු කෙනා OC කරන්න ඇති.)

BIOS Reset කලොත් හරියන්න පුළුවන් නේද? (මමනම් ඒක හරියටම දන්නේ නෑ...)

0
Topic starter

මම බයෝස් setting වල බැලුව කිසිම දෙයක් වෙනස් වෙලා තියනවා කියලනම් පේන්නේ නෑ මේක මම තිබුන ස්පීඩ් එකට ගන්නේ කොහොමද?

0
Quote from Dulan Shaminda on June 24, 2020, 12:01 pm

මට මේක oc කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ මට දැන ගන්න ඕනි මේකේ oc වෙලාද කියලා oc වෙලානම් ඒක තිබ්බ ස්පීඩ් එකට හදා ගන්නේ කොහොමද? Mmotherboard එක gigabyte b75m d3h

bios screen එකේ ඔය පේන එකේ Advanced frequency settings වලින් හදන්න පුලුවන් අඩු කරල ඒකෙන් තමයි එහෙම OC එකක් කරනවනම් කරන්නෙ. ඒකෙන් clock multiplayer එක අඩු කරන්න boost clock එකේ ගානට වෙනකන්

0

mage eketh  oya prashne thiyanawane oya cpu ekamai thiyenne cpu eke speed eka 3.40ghz ne mama eka 3.40ma danne nathuwa 3.50ghz kara eka prashnayak na ne

0

reply karannako

Share: